යොෂුවා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පාළුකරයේ සිට ඔබට පෙනෙන ලෙබනොන් දේශය දක්වාත් යුප්රටීස් නම් මහ ගඟ දක්වාත් ඇති හිත්තීවරුන්ට+ අයිති මුළු ප්රදේශයම ඔබට අයිති වන්නේය. බස්නාහිර දෙසින් පිහිටි මහ මුහුද* දක්වා විහිදී යන ප්රදේශයද ඔබට දෙන්නෙමි.+ 2 රාජාවලිය 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි, අශ්වයන් හා යුධ රථ සමඟ එන විශාල හමුදාවක ශබ්දයක්+ සිරියානු භටයන්ට ඇසීමට සලස්වා තිබිණ.+ එබැවින් ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “ඊශ්රායෙල්හි රජු අපිට විරුද්ධව සටන් කිරීමට හිත්තීවරුන්ගේ රජවරුන්ව+ හා ඊජිප්තුවේ රජවරුන්ව+ එවලා!”
4 පාළුකරයේ සිට ඔබට පෙනෙන ලෙබනොන් දේශය දක්වාත් යුප්රටීස් නම් මහ ගඟ දක්වාත් ඇති හිත්තීවරුන්ට+ අයිති මුළු ප්රදේශයම ඔබට අයිති වන්නේය. බස්නාහිර දෙසින් පිහිටි මහ මුහුද* දක්වා විහිදී යන ප්රදේශයද ඔබට දෙන්නෙමි.+
6 යෙහෝවා දෙවි, අශ්වයන් හා යුධ රථ සමඟ එන විශාල හමුදාවක ශබ්දයක්+ සිරියානු භටයන්ට ඇසීමට සලස්වා තිබිණ.+ එබැවින් ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “ඊශ්රායෙල්හි රජු අපිට විරුද්ධව සටන් කිරීමට හිත්තීවරුන්ගේ රජවරුන්ව+ හා ඊජිප්තුවේ රජවරුන්ව+ එවලා!”