ද්විතීය කතාව 28:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් නොදී ඔහුගේ අණපනත් කඩ කළොත්+ ඔබ යන යන තැන මේ සියලු ශාප+ අද්දකින්න සිදු වෙයි. ඔබ ඒ සියලු ශාපවලින් පීඩා විඳ විනාශ වී යයි.+ ද්විතීය කතාව 28:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+ 2 රාජාවලිය 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පසුව මෙනහෙම්, තිර්ෂා නගරයෙන් පිටත්ව තිප්සා නගරයට පහර දීමට ගියේය. එහි වැසියන් නගරයේ දොරටු විවෘත නොකළ නිසා ඔහු ඒ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කර, එහි ගැබිනි ස්ත්රීන් සියලුදෙනාවම කඩුවෙන් කපා දැමුවේය.+ හොෂෙයා 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙයින් ඔබේ සෙනඟ අතරේ කෝලහල හටගනු ඇත.+ ෂල්මන් අතින් බෙත්-අර්බේල් විනාශ වුණාක් මෙන් ඔබේ බලකොටු සහිත සුරක්ෂිත නුවරවල් සියල්ලම විනාශ වී යනු ඇත.+ ඒ යුද්ධයේදී මව්වරුද දරුවෝද එකට පොළොවේ ගසා මරනු ලැබුවෝය.+
45 “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් නොදී ඔහුගේ අණපනත් කඩ කළොත්+ ඔබ යන යන තැන මේ සියලු ශාප+ අද්දකින්න සිදු වෙයි. ඔබ ඒ සියලු ශාපවලින් පීඩා විඳ විනාශ වී යයි.+
63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+
16 පසුව මෙනහෙම්, තිර්ෂා නගරයෙන් පිටත්ව තිප්සා නගරයට පහර දීමට ගියේය. එහි වැසියන් නගරයේ දොරටු විවෘත නොකළ නිසා ඔහු ඒ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කර, එහි ගැබිනි ස්ත්රීන් සියලුදෙනාවම කඩුවෙන් කපා දැමුවේය.+
14 එහෙයින් ඔබේ සෙනඟ අතරේ කෝලහල හටගනු ඇත.+ ෂල්මන් අතින් බෙත්-අර්බේල් විනාශ වුණාක් මෙන් ඔබේ බලකොටු සහිත සුරක්ෂිත නුවරවල් සියල්ලම විනාශ වී යනු ඇත.+ ඒ යුද්ධයේදී මව්වරුද දරුවෝද එකට පොළොවේ ගසා මරනු ලැබුවෝය.+