උත්පත්ති 28:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු එතැනට බෙතෙල්*+ යන නම තැබීය. ඊට කලින් ඒ නුවරේ නම ලූෂ්ය.+ 1 රාජාවලිය 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 පසුව ඔහු එක් රූපයක් බෙතෙල් නගරයේද+ අනික් රූපය දාන් නගරයේද+ තැබුවේය. 1 රාජාවලිය 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යූදාහි ජීවත් වූ දෙවිගේ අනාගතවක්තෘවරයෙක්+ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව+ බෙතෙල් වෙත ගියේය. ඔහු බෙතෙල් වෙත පැමිණි විට යෙරොබොවම් රජ පූජාසනයේ+ සුවඳ දුම්+ ඔප්පු කිරීමට සූදානම් වෙමින් සිටියේය. 2 රාජාවලිය 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු එලිෂා එතැනින් පිටත් වී බෙතෙල් නගරයට ගියේය.+ ඔහු බෑවුම දිගේ ගමන් කරද්දී ඒ නගරයෙන් පිටතට පැමිණි කුඩා පිරිමි ළමයි+ කාණ්ඩායමක් ඔහුට උසුළුවිසුළු කරමින්+ මෙසේ කීවෝය. “තට්ටයා, මෙහෙන් යන්න!+ තට්ටයා, මෙහෙන් යන්න!”
13 යූදාහි ජීවත් වූ දෙවිගේ අනාගතවක්තෘවරයෙක්+ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව+ බෙතෙල් වෙත ගියේය. ඔහු බෙතෙල් වෙත පැමිණි විට යෙරොබොවම් රජ පූජාසනයේ+ සුවඳ දුම්+ ඔප්පු කිරීමට සූදානම් වෙමින් සිටියේය.
23 ඉන්පසු එලිෂා එතැනින් පිටත් වී බෙතෙල් නගරයට ගියේය.+ ඔහු බෑවුම දිගේ ගමන් කරද්දී ඒ නගරයෙන් පිටතට පැමිණි කුඩා පිරිමි ළමයි+ කාණ්ඩායමක් ඔහුට උසුළුවිසුළු කරමින්+ මෙසේ කීවෝය. “තට්ටයා, මෙහෙන් යන්න!+ තට්ටයා, මෙහෙන් යන්න!”