2 රාජාවලිය 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊටපස්සේ එලිෂා එහෙන් පිටත් වෙලා බෙතෙල්වලට ගියා. එයා යන අතරමඟදී කොල්ලෝ ටිකක් නගරෙන් එළියට ඇවිත් එලිෂාට මෙහෙම කියකිය විහිළු* කළා.+ “තට්ටයා, මෙහෙන් පලයං! තට්ටයා, මෙහෙන් පලයං!” 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:23 මුරටැඹ,8/1/2005, 9 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 14 පි.
23 ඊටපස්සේ එලිෂා එහෙන් පිටත් වෙලා බෙතෙල්වලට ගියා. එයා යන අතරමඟදී කොල්ලෝ ටිකක් නගරෙන් එළියට ඇවිත් එලිෂාට මෙහෙම කියකිය විහිළු* කළා.+ “තට්ටයා, මෙහෙන් පලයං! තට්ටයා, මෙහෙන් පලයං!”