විනිශ්චයකරුවෝ 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මිදියන්වරුන් නිසා ඊශ්‍රායෙල් සෙනඟ ඉතා දුගී තත්වයකට ඇද වැටිණ. එමනිසා ඔවුහු යෙහෝවා දෙවිගේ උපකාරය පතා ඔහුට කන්නලව් කළෝය.+ විනිශ්චයකරුවෝ 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ පිහිට පතමින්+ දෙවිට මෙසේ පැවසූහ. “දෙවියනි, අපි ඔබව අත්හැර බාල් දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කළා.+ එය අප අතින් සිදු වූ බරපතළ පාපයක්.”+ 2 ලේකම් 33:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+ ගීතාවලිය 78:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු ඔවුන්ට පහර දුන් සෑම අවස්ථාවකදීම ඔවුහු ඔහුගේ උපකාර පැතුවෝය.+දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතුවෝය.+
6 මිදියන්වරුන් නිසා ඊශ්‍රායෙල් සෙනඟ ඉතා දුගී තත්වයකට ඇද වැටිණ. එමනිසා ඔවුහු යෙහෝවා දෙවිගේ උපකාරය පතා ඔහුට කන්නලව් කළෝය.+
10 එවිට ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිගේ පිහිට පතමින්+ දෙවිට මෙසේ පැවසූහ. “දෙවියනි, අපි ඔබව අත්හැර බාල් දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කළා.+ එය අප අතින් සිදු වූ බරපතළ පාපයක්.”+
13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+
34 ඔහු ඔවුන්ට පහර දුන් සෑම අවස්ථාවකදීම ඔවුහු ඔහුගේ උපකාර පැතුවෝය.+දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතුවෝය.+