2 රාජාවලිය 15:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 රෙමලියාගේ පුත්+ පේකා+ ඊශ්රායෙල්හි රජකමට පත් වූයේ යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ පනස්දෙවන අවුරුද්දේදීය. ඔහු සමාරියේ සිට අවුරුදු විස්සක් පාලනය කළේය. 2 ලේකම් 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන් තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව අත්හැරිය නිසා+ රෙමලියාගේ පුත්+ පේකා+ යූදාහි වැසියන් අතර සිටි එඩිතර පුරුෂයන් එක්ලක්ෂ විසිදහසක් එක් දිනකදී මරා දැමුවේය. යෙසායා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 උසියාගේ පුත්රයා වූ යෝතම්ගේ පුත් ආහස්+ යූදාහි රජකම් කළ කාලයේදී, සිරියාවේ රජු වූ රෙෂින්ද+ ඊශ්රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාද+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියෝය. නමුත් ඔවුන්ට එය යටත් කරගැනීමට නොහැකි විය.+
27 රෙමලියාගේ පුත්+ පේකා+ ඊශ්රායෙල්හි රජකමට පත් වූයේ යූදාහි රජු වූ අෂරියාගේ පාලන සමයේ පනස්දෙවන අවුරුද්දේදීය. ඔහු සමාරියේ සිට අවුරුදු විස්සක් පාලනය කළේය.
6 ඔවුන් තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව අත්හැරිය නිසා+ රෙමලියාගේ පුත්+ පේකා+ යූදාහි වැසියන් අතර සිටි එඩිතර පුරුෂයන් එක්ලක්ෂ විසිදහසක් එක් දිනකදී මරා දැමුවේය.
7 උසියාගේ පුත්රයා වූ යෝතම්ගේ පුත් ආහස්+ යූදාහි රජකම් කළ කාලයේදී, සිරියාවේ රජු වූ රෙෂින්ද+ ඊශ්රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාද+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියෝය. නමුත් ඔවුන්ට එය යටත් කරගැනීමට නොහැකි විය.+