2 රාජාවලිය 15:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඒ කාලයේදී යෙහෝවා දෙවි යූදා දේශයට විරුද්ධව යුද්ධ කිරීමට සිරියාවේ රජු වූ රෙෂින්ට+ සහ රෙමලියාගේ පුත් පේකාට+ ඉඩ දුන්නේය.+ යෙසායා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 උසියාගේ පුත්රයා වූ යෝතම්ගේ පුත් ආහස්+ යූදාහි රජකම් කළ කාලයේදී, සිරියාවේ රජු වූ රෙෂින්ද+ ඊශ්රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාද+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියෝය. නමුත් ඔවුන්ට එය යටත් කරගැනීමට නොහැකි විය.+
37 ඒ කාලයේදී යෙහෝවා දෙවි යූදා දේශයට විරුද්ධව යුද්ධ කිරීමට සිරියාවේ රජු වූ රෙෂින්ට+ සහ රෙමලියාගේ පුත් පේකාට+ ඉඩ දුන්නේය.+
7 උසියාගේ පුත්රයා වූ යෝතම්ගේ පුත් ආහස්+ යූදාහි රජකම් කළ කාලයේදී, සිරියාවේ රජු වූ රෙෂින්ද+ ඊශ්රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාද+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියෝය. නමුත් ඔවුන්ට එය යටත් කරගැනීමට නොහැකි විය.+