ලූක් 3:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 කායිනන්ගේ පියා ඒනොෂ්ය.+ඒනොෂ්ගේ පියා සෙත්ය.+සෙත්ගේ පියා ආදම්ය.+ආදම්ගේ පියා දෙවිය. 1 කොරින්ති 15:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ලියවිලිවල සඳහන් ආකාරයට, “පළමුවෙනි මිනිසා වූ ආදම් පොළොවේ සිටි ජීවමාන පුද්ගලයෙක් විය.”+ නමුත් අන්තිම ආදම් ස්වර්ගයේ සිටින+ ජීවනය ගෙන දෙන+ කෙනෙක් විය.
45 ලියවිලිවල සඳහන් ආකාරයට, “පළමුවෙනි මිනිසා වූ ආදම් පොළොවේ සිටි ජීවමාන පුද්ගලයෙක් විය.”+ නමුත් අන්තිම ආදම් ස්වර්ගයේ සිටින+ ජීවනය ගෙන දෙන+ කෙනෙක් විය.