උත්පත්ති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+
7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+