ගීතාවලිය 105:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 105 යෙහෝවා දෙවිට ස්තුති කරන්න. ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න.+ඔහුගේ ක්‍රියා ගැන ජනයාට පවසන්න.+ ගීතාවලිය 106:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 106 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ප්‍රේමය* සදාකල් පවතින්නේය.+ කොලොස්සි 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නොකඩවා යාච්ඤා කරන්න.+ යාච්ඤා කිරීමටත් දෙවිට ස්තුති කිරීමටත් අමතක නොකරන්න.+
106 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ප්‍රේමය* සදාකල් පවතින්නේය.+