ගීතාවලිය 103:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දක්වන අයට+ඔහු සදාකාලයෙන් සදාකාලයට ප්‍රේමය* පෙන්වන්නේය.+ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්නෝය.+ යෙරෙමියා 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුර ඈත සිට යෙහෝවා දෙවි මා වෙතට පැමිණ මට මෙසේ කීවේය. “මට ඔබ කෙරෙහි තිබෙන්නේ සදා නොමියන ප්‍රේමයකි.+ මා ඔබව මහත් ආදරයකින්* මා ළඟට ගත්තේ ඒ නිසයි.+ විලාප ගී 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+
17 නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දක්වන අයට+ඔහු සදාකාලයෙන් සදාකාලයට ප්‍රේමය* පෙන්වන්නේය.+ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්නෝය.+ යෙරෙමියා 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුර ඈත සිට යෙහෝවා දෙවි මා වෙතට පැමිණ මට මෙසේ කීවේය. “මට ඔබ කෙරෙහි තිබෙන්නේ සදා නොමියන ප්‍රේමයකි.+ මා ඔබව මහත් ආදරයකින්* මා ළඟට ගත්තේ ඒ නිසයි.+ විලාප ගී 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+
3 දුර ඈත සිට යෙහෝවා දෙවි මා වෙතට පැමිණ මට මෙසේ කීවේය. “මට ඔබ කෙරෙහි තිබෙන්නේ සදා නොමියන ප්‍රේමයකි.+ මා ඔබව මහත් ආදරයකින්* මා ළඟට ගත්තේ ඒ නිසයි.+
22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+