13 මෙසේ හොරණෑ පිඹිමින්, “දෙවි යහපත්ය.+ ඔහුගේ මහත් ප්‍රේමය+ සදාකල් පවතින්නේය” කියා ගායනා කරමින් ඔවුහු එක හඬින්+ යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කළෝය. ඔවුන් හොරණෑ පිඹිමින් අත්තාළම් හා වෙනත් සංගීත භාණ්ඩ වාදනය කරමින්+ යෙහෝවා දෙවිට ප්‍රශංසා+ කළ විගස යෙහෝවා දෙවිගේ ගෘහය+ වලාකුළකින් පිරී ගියේය.+