25 දාවිත් රජ හා සේවාවන් ඉටු කළ කණ්ඩායම් කෙරෙහි පත් කර තිබූ ප්‍රධානියෝ+ එක්ව වීණා,+ කුඩා වීණා+ සහ අත්තාළම්+ යන සංගීත භාණ්ඩ වාදනය කරමින් අනාවැකි පැවසූ ආසාෆ්, හේමාන්+ හා යෙදූතුන්+ යන තිදෙනාගේ පුත්‍රයන් කිහිපදෙනෙකුව ගායකයන් ලෙස තෝරාගත්තෝය. මෙම සේවය ඉටු කළ අයගේ ලැයිස්තුව මතු දැක්වේ.