1 රාජාවලිය 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝයාදාගේ පුත් බෙනායා+ හමුදාවේ ප්රධානියා+ ලෙසද සාදොක් සහ අබියාතර්+ පූජකයන් ලෙසද කටයුතු කළෝය. 1 ලේකම් 12:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ආරොන්ගෙන් පැවතෙන අයගේ+ ප්රධානියා+ ලෙස කටයුතු කළේ යෙහෝයාදාය. ඔහු සමඟ තවත් තුන්දහස් හත්සියයක්ද දාවිත්ට එකතු වූහ.
27 ආරොන්ගෙන් පැවතෙන අයගේ+ ප්රධානියා+ ලෙස කටයුතු කළේ යෙහෝයාදාය. ඔහු සමඟ තවත් තුන්දහස් හත්සියයක්ද දාවිත්ට එකතු වූහ.