ගණන් කතාව 32:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 නෙබෝ,+ බාල්-මෙයොන්,+ සිබ්මා යන නුවරවල් නැවත ගොඩනැඟුවෝය. ඉන්පසු ඔවුහු එම නුවරවලට අලුත් නම් තැබුවෝය. යෙසායා 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+
38 නෙබෝ,+ බාල්-මෙයොන්,+ සිබ්මා යන නුවරවල් නැවත ගොඩනැඟුවෝය. ඉන්පසු ඔවුහු එම නුවරවලට අලුත් නම් තැබුවෝය.
2 එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+