ලෙවී කතාව 19:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “‘මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ හෝ උපකාර නොපතන්න. එසේ කළොත් ඔබ අපවිත්‍ර වනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය. ලෙවී කතාව 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “‘මට ද්‍රෝහි වෙමින් මායාකාරයන්ගෙන්+ හා ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ උපකාර පතන සියලුදෙනාවම මම ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔවුන් සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.+ 1 සාමුවෙල් 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අන්තිමට සාවුල් රජ, “මට මායාකාරියක්ව+ සොයා දෙන්න. මට දැනගන්න අවශ්‍ය දේ ඇගෙන් විමසලා දැනගන්නම්” කියා තම සේවකයන්ට කීවේය. ඔවුහුද, “ඒන්-දෝර්හි+ දක්ෂ මායාකාරියක් ඉන්නවා” කියා සාවුල් රජුට කීවෝය. යෙසායා 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “පක්ෂීන් මෙන් හඬ නඟන, හීන් හඬින්+ මතුරන මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් විමසන්න” කියා ජනයා ඔබට කියති. එහෙත් ජනයා කාරණා විමසිය යුත්තේ තමන් නමස්කාර කරන දෙවිගෙන් නොවෙයිද?+ ජීවතුන් උදෙසා මිය ගිය අයගෙන් විමසිය යුතුද?+ ක්‍රියා 16:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දිනක් අප යාච්ඤා කරන ස්ථානයට යද්දී තරුණ සේවිකාවක් අපට හමු විය. ඇයට භූතයෙකු වැහී සිටි නිසා+ ඇයට පේන කීමේ හැකියාවක් තිබිණ.+ එම හැකියාව නිසා ඇගේ ස්වාමිවරු ඇය මාර්ගයෙන් බොහෝ මිල මුදල් උපයාගත්තෝය.+
31 “‘මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ හෝ උපකාර නොපතන්න. එසේ කළොත් ඔබ අපවිත්‍ර වනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය.
6 “‘මට ද්‍රෝහි වෙමින් මායාකාරයන්ගෙන්+ හා ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ උපකාර පතන සියලුදෙනාවම මම ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔවුන් සමඟ මහත් සේ උදහස් වී ඔවුන්ව මරා දමන්නෙමි.+
7 අන්තිමට සාවුල් රජ, “මට මායාකාරියක්ව+ සොයා දෙන්න. මට දැනගන්න අවශ්‍ය දේ ඇගෙන් විමසලා දැනගන්නම්” කියා තම සේවකයන්ට කීවේය. ඔවුහුද, “ඒන්-දෝර්හි+ දක්ෂ මායාකාරියක් ඉන්නවා” කියා සාවුල් රජුට කීවෝය.
19 “පක්ෂීන් මෙන් හඬ නඟන, හීන් හඬින්+ මතුරන මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් විමසන්න” කියා ජනයා ඔබට කියති. එහෙත් ජනයා කාරණා විමසිය යුත්තේ තමන් නමස්කාර කරන දෙවිගෙන් නොවෙයිද?+ ජීවතුන් උදෙසා මිය ගිය අයගෙන් විමසිය යුතුද?+
16 දිනක් අප යාච්ඤා කරන ස්ථානයට යද්දී තරුණ සේවිකාවක් අපට හමු විය. ඇයට භූතයෙකු වැහී සිටි නිසා+ ඇයට පේන කීමේ හැකියාවක් තිබිණ.+ එම හැකියාව නිසා ඇගේ ස්වාමිවරු ඇය මාර්ගයෙන් බොහෝ මිල මුදල් උපයාගත්තෝය.+