2 සභාව රැකබලා ගන්නා කෙනෙක් නිදොස් කෙනෙකු+ විය යුතුයි. ඔහුට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි. ඔහු සෑම දෙයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරන,+ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන,+ තම වැඩකටයුතු පිළිවෙළකට ඉටු කරන,+ ආගන්තුක සත්කාරයට ළැදි,+ ඉගැන්වීමට සුදුසුකම් ඇති+ කෙනෙකු විය යුතුයි.