1 තිමෝති 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන්,+ විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන+ වැඩිමහල්ලන් වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන් බව සැලකිල්ලට ගන්න.+ 2 තිමෝති 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත.+ ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.+ ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති,+ නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති,+ තීතස් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත. යාකොබ් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මාගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපට වඩාත් බරපතළ විනිශ්චයක් ලැබෙන බව දන්නා නිසා+ ඔබ අතරෙන් බොහෝදෙනෙකු ගුරුවරුන් වීමට ඉක්මන් නොවිය යුතුයි.+
17 සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන්,+ විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන+ වැඩිමහල්ලන් වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන් බව සැලකිල්ලට ගන්න.+
24 ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත.+ ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.+ ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති,+ නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති,+
9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.
3 මාගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපට වඩාත් බරපතළ විනිශ්චයක් ලැබෙන බව දන්නා නිසා+ ඔබ අතරෙන් බොහෝදෙනෙකු ගුරුවරුන් වීමට ඉක්මන් නොවිය යුතුයි.+