උත්පත්ති 24:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එවිට ඒ මිනිසා යෙහෝවා දෙවි ඉදිරියේ දණින් වැටී,+ නික්මයාම 4:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එවිට සෙනඟ ඔහුව විශ්වාස කළෝය.+ යෙහෝවා දෙවි ඊශ්රායෙල් පුත්රයන් දෙස බලා සිටින+ බවත් ඔවුන් විඳින දුක් ගැහැට+ ඔහුට පෙනෙන බවත් සෙනඟ දැනගත් විට ඔවුහු දෙවි ඉදිරියේ දණින් වැටී+ නමස්කාර කළෝය.
31 එවිට සෙනඟ ඔහුව විශ්වාස කළෝය.+ යෙහෝවා දෙවි ඊශ්රායෙල් පුත්රයන් දෙස බලා සිටින+ බවත් ඔවුන් විඳින දුක් ගැහැට+ ඔහුට පෙනෙන බවත් සෙනඟ දැනගත් විට ඔවුහු දෙවි ඉදිරියේ දණින් වැටී+ නමස්කාර කළෝය.