1 ලේකම් 29:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව දාවිත් රජ රැස්ව සිටි මුළු සමූහයට+ මෙසේ පැවසීය. “ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා කරන්න.”+ එවිට රැස්ව සිටි සියලුදෙනා තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කළෝය. ඔවුහු යෙහෝවා දෙවි හා රජු ඉදිරියේ දණින් වැටුණෝය.+ නෙහෙමියා 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසුව එස්රා එකම සැබෑ වූ ශ්‍රේෂ්ඨ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කළේය.+ එවිට සියලුදෙනාම තම අත් ඔසවමින්,+ “එසේම වේවා! එසේම වේවා”*+ යයි පවසමින් වැඳ වැටී+ යෙහෝවා දෙවිට නමස්කාර කළෝය.+ ගීතාවලිය 95:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එන්න, අපි වැඳ වැටී ඔහුට නමස්කාර කරමු.+අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි+ ඉදිරියේ දණ නමමු.+
20 පසුව දාවිත් රජ රැස්ව සිටි මුළු සමූහයට+ මෙසේ පැවසීය. “ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා කරන්න.”+ එවිට රැස්ව සිටි සියලුදෙනා තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කළෝය. ඔවුහු යෙහෝවා දෙවි හා රජු ඉදිරියේ දණින් වැටුණෝය.+
6 ඉන්පසුව එස්රා එකම සැබෑ වූ ශ්‍රේෂ්ඨ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කළේය.+ එවිට සියලුදෙනාම තම අත් ඔසවමින්,+ “එසේම වේවා! එසේම වේවා”*+ යයි පවසමින් වැඳ වැටී+ යෙහෝවා දෙවිට නමස්කාර කළෝය.+