උත්පත්ති 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු හෝරිවරුන්ට+ අයිති වූ සේයිර්+ නම් කඳුකර ප්රදේශයද යටත් කරගනිමින් පාළුකරය කෙළවරේ පිහිටි එල්-පාරාන්+ දක්වාම ගියෝය. ද්විතීය කතාව 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ.
6 ඔවුහු හෝරිවරුන්ට+ අයිති වූ සේයිර්+ නම් කඳුකර ප්රදේශයද යටත් කරගනිමින් පාළුකරය කෙළවරේ පිහිටි එල්-පාරාන්+ දක්වාම ගියෝය.
5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ.