1 සාමුවෙල් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට හන්නා මෙසේ යාච්ඤා කළාය.+“යෙහෝවා දෙවියනි, ඔබ නිසා මගේ සිත ප්රීතියෙන් ඉපිල යන්නේය.+යෙහෝවා දෙවියනි, සැබවින්ම ඔබ මගේ සවිය* වැඩි කළෙහිය.+ඔබ මා ගැලවූ නිසා මම ප්රීති වෙමි.+නිර්භීතව මගේ සතුරන්ට විරුද්ධව කතා කරන්නෙමි. නෙහෙමියා 12:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඔවුහු එදින පූජාවන් විශාල ප්රමාණයක්+ ඔප්පු කරමින් බොහෝ සෙයින් ප්රීතිමත් වූහ.+ මන්ද සැබෑ දෙවි ඔවුන් තුළ මහත් ප්රීතියක් ඇති කර තිබිණ.+ ඔවුන් සමඟ ස්ත්රීහුද+ දරුදැරියෝද+ ප්රීතිමත් වූහ. යෙරුසලමෙහි ඇසුණු ඒ ප්රීති ඝෝෂා හඬ කොතරම්ද කිවහොත් එය බොහෝ දුර ඈතට විහිදී ගියේය.+ ගීතාවලිය 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්රීති ඝෝෂා නඟන්නෙමු.+අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+ ගීතාවලිය 30:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෙහෝවා දෙවියනි, මම ඔබට ප්රශංසා කරන්නෙමි.මන්ද ඔබ මා විපතින් බේරාගෙන+ මාගේ සතුරන්ට සතුටු වීමට ඉඩ නොදුන්නෙහිය.+
2 එවිට හන්නා මෙසේ යාච්ඤා කළාය.+“යෙහෝවා දෙවියනි, ඔබ නිසා මගේ සිත ප්රීතියෙන් ඉපිල යන්නේය.+යෙහෝවා දෙවියනි, සැබවින්ම ඔබ මගේ සවිය* වැඩි කළෙහිය.+ඔබ මා ගැලවූ නිසා මම ප්රීති වෙමි.+නිර්භීතව මගේ සතුරන්ට විරුද්ධව කතා කරන්නෙමි.
43 ඔවුහු එදින පූජාවන් විශාල ප්රමාණයක්+ ඔප්පු කරමින් බොහෝ සෙයින් ප්රීතිමත් වූහ.+ මන්ද සැබෑ දෙවි ඔවුන් තුළ මහත් ප්රීතියක් ඇති කර තිබිණ.+ ඔවුන් සමඟ ස්ත්රීහුද+ දරුදැරියෝද+ ප්රීතිමත් වූහ. යෙරුසලමෙහි ඇසුණු ඒ ප්රීති ඝෝෂා හඬ කොතරම්ද කිවහොත් එය බොහෝ දුර ඈතට විහිදී ගියේය.+
5 ඔබට ලැබුණු ගැලවීම නිසා අපි ප්රීති ඝෝෂා නඟන්නෙමු.+අපේ දෙවිගේ නාමය අපි ගෞරවයට පත් කරන්නෙමු.+ඔබේ සියලු ඉල්ලීම් යෙහෝවා දෙවි ඉටු කර දෙනු ලැබේවා!+
30 යෙහෝවා දෙවියනි, මම ඔබට ප්රශංසා කරන්නෙමි.මන්ද ඔබ මා විපතින් බේරාගෙන+ මාගේ සතුරන්ට සතුටු වීමට ඉඩ නොදුන්නෙහිය.+