34 යුද්ධය පවතින අතරතුර ඊශ්රායෙල්හි රජු පැළඳ සිටි ආයුධ කට්ටලයේ තිබූ හිදැසක් තුළින් ඊතලයක් පැමිණ ඔහුට වැදුණේය. ඔහු ඊශ්රායෙල්හි රජු බව ඒ ඊතලය විද්ද තැනැත්තා දැන සිටියේ නැත. එවිට රජ තම අශ්ව රථය පදවමින් සිටි තැනැත්තාට මෙසේ කීවේය.+ “මට හොඳටම තුවාලයි. මාව යුධ බිමෙන් පිටතට ගෙන යන්න.”