1 ලේකම් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහුගේ පුත්රයා අමෂියාය.+ ඔහුගේ පුත්රයා අෂරියාය.+ ඔහුගේ පුත්රයා යෝතම්ය.+ යෙසායා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ආමොෂ්ගේ පුත් යෙසායාට+ යූදා සෙනඟ ගැනත් යෙරුසලමේ වැසියන් ගැනත් ලැබුණු දර්ශනය+ මෙයයි. ඔහුට මෙම දර්ශනය ලැබුණේ යූදාහි රජවරුන්+ වන උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියාගේ+ පාලන සමයේදීය. හොෂෙයා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 යෙහෝවා දෙවි+ බෙයේරීගේ පුත් හොෂෙයා+ ලවා අනාවැකි කියන්න පටන්ගත්තේය. හොෂෙයා අනාවැකි කීවේ යූදාහි රජකම් කළ උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යන රජවරුන්ගේ පාලන සමයේදීය.+ ඒ කාලයේ ඊශ්රායෙල්හි රජකම් කළේ යෝවාෂ්ගේ+ පුත් යෙරොබොවම්ය.+ මීකා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යූදාහි රජකම් කළ දවස්වලදී+ මොරෂෙත් නගරයේ විසූ මීකා+ සමාරිය+ හා යෙරුසලම+ පිළිබඳව දර්ශන දුටුවේය. යෙහෝවා දෙවිගෙන් මීකාට ලැබුණු එම පණිවිඩය මෙයයි. මතෙව් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 උසියාගේ පුත්රයා යෝතම්ය.+යෝතම්ගේ පුත්රයා ආහස්ය.+ආහස්ගේ පුත්රයා හෙසකියාය.+
1 ආමොෂ්ගේ පුත් යෙසායාට+ යූදා සෙනඟ ගැනත් යෙරුසලමේ වැසියන් ගැනත් ලැබුණු දර්ශනය+ මෙයයි. ඔහුට මෙම දර්ශනය ලැබුණේ යූදාහි රජවරුන්+ වන උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියාගේ+ පාලන සමයේදීය.
1 යෙහෝවා දෙවි+ බෙයේරීගේ පුත් හොෂෙයා+ ලවා අනාවැකි කියන්න පටන්ගත්තේය. හොෂෙයා අනාවැකි කීවේ යූදාහි රජකම් කළ උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යන රජවරුන්ගේ පාලන සමයේදීය.+ ඒ කාලයේ ඊශ්රායෙල්හි රජකම් කළේ යෝවාෂ්ගේ+ පුත් යෙරොබොවම්ය.+
1 යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යූදාහි රජකම් කළ දවස්වලදී+ මොරෂෙත් නගරයේ විසූ මීකා+ සමාරිය+ හා යෙරුසලම+ පිළිබඳව දර්ශන දුටුවේය. යෙහෝවා දෙවිගෙන් මීකාට ලැබුණු එම පණිවිඩය මෙයයි.