-
2 ලේකම් 28:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඔහු තමාට පීඩා කළ සෙනඟගේ දෙවිවරුන්ට එනම්, දමස්කයේ දෙවිවරුන්ට*+ පවා පූජා ඔප්පු කිරීමට පටන්ගත්තේය.+ ඔහු එසේ කළේ, “සිරියාවේ රජවරුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන නිසා+ ඒ දෙවිවරුන්ගේ පිහිට ලබාගන්න මමත් ඒ දෙවිවරුන්ට පූජා ඔප්පු කරන්න ඕනේ”+ කියා සිතූ නිසාය. මෙසේ ඒ දෙවිවරුන් පසුපස ගිය ඔහුද ඊශ්රායෙල් සෙනඟද තව තවත් දුෂ්ටකම් කිරීමට පෙලඹුණෝය.+
-
-
2 ලේකම් 34:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 “අපට සම්බ වූ මේ ලියවිල්ලේ සඳහන් දේ ගැන+ යෙහෝවා දෙවිගෙන් විමසන්න.+ මා වෙනුවෙනුත්+ යූදා හා ඊශ්රායෙල් දේශයේ ඉතුරු වී සිටින සියල්ලන් වෙනුවෙනුත් ඒ දේ කරන්න. අපේ මුතුන්මිත්තන් මේ ලියවිල්ලේ සඳහන් දේවල් පිළිපැද්දේ නැහැ. ඔවුන් යෙහෝවා දෙවිගේ ආඥාවන්ට අකීකරු වුණා.+ යෙහෝවා දෙවි අප සමඟ මෙතරම් උදහස් වී සිටින්නේ ඒ නිසයි.”+
-