ද්විතීය කතාව 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔබ යෙහෝවා දෙවි වෙනුවෙන් සාදන පූජාසනය අසල නමස්කාර කරන පිණිස කුලුනක් ලෙස ගසක් පැළ නොකළ යුතුයි.+ 1 රාජාවලිය 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය. යෙරෙමියා 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් තැනූ පූජාසනද නමස්කාරය සඳහා සෑදූ කුලුනුද ඔවුන්ගේ පුත්රයන්ට පවා මතකය. ඔවුහු ඒවා සරුසාරව වැඩුණු ගස් අසලද හෙල් මතද+
23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය.
2 ඔවුන් තැනූ පූජාසනද නමස්කාරය සඳහා සෑදූ කුලුනුද ඔවුන්ගේ පුත්රයන්ට පවා මතකය. ඔවුහු ඒවා සරුසාරව වැඩුණු ගස් අසලද හෙල් මතද+