උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ ගණන් කතාව 35:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
31 මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+