15 එහෙත් ඒ තැනැත්තා බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+ ඊජිප්තුවට දූත පිරිසක් යවා උපකාර පැතූ ඔහු, ඔවුන්ගෙන් අශ්වයන්ද+ විශාල සෙනඟක්ද ඉල්ලීය. නමුත් ඔහුගේ සැලසුම් සාර්ථක වෙයිද? මේ දේවල් කරන ඔහුට ගැලවිය හැකිද? ගිවිසුම කඩ කරන ඔහුට ඇත්තටම ගැලවිය හැකිද?’+