එසකියෙල් 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ඔවුන්ට මෙසේද පැවසීය. “යන්න! ගොස් මාගේ ගෘහය කෙලෙසන්න. මළ සිරුරුවලින් එම ගෘහයේ මළු පුරවන්න.”+ එවිට ඔවුහු ගොස් නුවරේ සිටි සෙනඟට පහර දුන්නෝය.
7 ඔහු ඔවුන්ට මෙසේද පැවසීය. “යන්න! ගොස් මාගේ ගෘහය කෙලෙසන්න. මළ සිරුරුවලින් එම ගෘහයේ මළු පුරවන්න.”+ එවිට ඔවුහු ගොස් නුවරේ සිටි සෙනඟට පහර දුන්නෝය.