2 ලේකම් 36:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ නිසා දෙවි ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජුව එවීය.+ ඔහු පැමිණ ඔවුන්ගේ තරුණයන්ව දේවමාලිගාවෙහිදීම+ මරා දැමීය.+ තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් ඔහුගෙන් කිසිම අනුකම්පාවක් නොලැබුණේය.+ මෙසේ දෙවි ඔවුන් සියලුදෙනාවම කල්දිවරුන්ගේ රජු අතට හසු වීමට ඉඩහැරියේය. විලාප ගී 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තරුණයෝද මහල්ලෝද+ වීථිවල වැටී සිටිති.+තරුණ තරුණියෝ කඩු පහරට ගොදුරු වී මැරුම් කා වැටී සිටිති.+ඔබ උදහස ප්රකාශ කළ දවසේදී සියල්ලන්ව එසේ විනාශ වී යෑමට ඔබ ඉඩහැරියෙහිය.+ ඔබ කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ට පහර දුන්නෙහිය.+
17 ඒ නිසා දෙවි ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජුව එවීය.+ ඔහු පැමිණ ඔවුන්ගේ තරුණයන්ව දේවමාලිගාවෙහිදීම+ මරා දැමීය.+ තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් ඔහුගෙන් කිසිම අනුකම්පාවක් නොලැබුණේය.+ මෙසේ දෙවි ඔවුන් සියලුදෙනාවම කල්දිවරුන්ගේ රජු අතට හසු වීමට ඉඩහැරියේය.
21 තරුණයෝද මහල්ලෝද+ වීථිවල වැටී සිටිති.+තරුණ තරුණියෝ කඩු පහරට ගොදුරු වී මැරුම් කා වැටී සිටිති.+ඔබ උදහස ප්රකාශ කළ දවසේදී සියල්ලන්ව එසේ විනාශ වී යෑමට ඔබ ඉඩහැරියෙහිය.+ ඔබ කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ට පහර දුන්නෙහිය.+