1 රාජාවලිය 8:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 සලමොන් රජ තම යාච්ඤාවත් කරුණාව පෙන්වන්න කියා යෙහෝවා දෙවිට කළ ඉල්ලීමත් නිම කළේය. ඉන්පසු යෙහෝවා දෙවිගේ පූජාසනය ඉදිරියේ දණ ගසා+ ස්වර්ගය දෙසට දෑත් ඔසවාගෙන+ සිටි ස්ථානයෙන් ඔහු නැඟිට, ගීතාවලිය 95:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එන්න, අපි වැඳ වැටී ඔහුට නමස්කාර කරමු.+අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි+ ඉදිරියේ දණ නමමු.+ ක්රියා 20:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු ඒ දේවල් පවසා ඔවුන් සියලුදෙනා සමඟ දණ ගසා+ යාච්ඤා කළේය.
54 සලමොන් රජ තම යාච්ඤාවත් කරුණාව පෙන්වන්න කියා යෙහෝවා දෙවිට කළ ඉල්ලීමත් නිම කළේය. ඉන්පසු යෙහෝවා දෙවිගේ පූජාසනය ඉදිරියේ දණ ගසා+ ස්වර්ගය දෙසට දෑත් ඔසවාගෙන+ සිටි ස්ථානයෙන් ඔහු නැඟිට,