උත්පත්ති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ යෝබ් 35:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙත්, ‘රාත්රියේදී ප්‍රශංසා ගී ගැයීමට සලස්වන්නාවූ,+මාව නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ දෙවි+ කොහේද’ කියා එක් කෙනෙක්වත් අසන්නේ නැත. ගීතාවලිය 100:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න.+අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය.+අපි ඔහුගේ සෙනඟය. ඔහුගේ තණබිමේ සිටින බැටළුවෝය.+ මතෙව් 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+
7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+
10 එහෙත්, ‘රාත්රියේදී ප්‍රශංසා ගී ගැයීමට සලස්වන්නාවූ,+මාව නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ දෙවි+ කොහේද’ කියා එක් කෙනෙක්වත් අසන්නේ නැත.
3 යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න.+අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය.+අපි ඔහුගේ සෙනඟය. ඔහුගේ තණබිමේ සිටින බැටළුවෝය.+
4 ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+