6 ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව+ ආ දවසේ සිට අවුරුදු හාරසිය අසූවක් ගත වී තිබිණ. සලමොන් රජ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්න+ පටන්ගත්තේ හාරසිය අසූවන අවුරුද්දේදීය. එය ඊශ්‍රායෙල්හි රජු වන සලමොන්ගේ පාලන සමයේ හතරවන අවුරුද්දේ+ දෙවන මාසය+ එනම්, ෂීව් මාසය+ විය.