ලෙවී කතාව 26:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මා ඔවුන්ට විරුද්ධව ක්රියා කර+ සතුරන්ගේ දේශයට+ ඔවුන්ව ගෙන ගියේ ඔවුන් මට විරුද්ධව ක්රියා කළ නිසයි. “‘මා ඔවුන්ට එලෙස දඬුවම් කළේ එවිටවත් ඔවුන් තම දැඩි සිත්*+ වෙනස් කරගෙන යටහත්පහත්+ ලෙස තම වරද පිළිගනියි කියා සිතූ නිසයි. ආමොස් 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔවුන් ගැන යෙහෝවා දෙවිට අනුකම්පාවක් ඇති විය.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කීවේය. “එසේනම් ඒ දේ සිදු වීමටත් මම ඉඩ නොදෙන්නෙමි.”
41 මා ඔවුන්ට විරුද්ධව ක්රියා කර+ සතුරන්ගේ දේශයට+ ඔවුන්ව ගෙන ගියේ ඔවුන් මට විරුද්ධව ක්රියා කළ නිසයි. “‘මා ඔවුන්ට එලෙස දඬුවම් කළේ එවිටවත් ඔවුන් තම දැඩි සිත්*+ වෙනස් කරගෙන යටහත්පහත්+ ලෙස තම වරද පිළිගනියි කියා සිතූ නිසයි.
6 එවිට ඔවුන් ගැන යෙහෝවා දෙවිට අනුකම්පාවක් ඇති විය.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කීවේය. “එසේනම් ඒ දේ සිදු වීමටත් මම ඉඩ නොදෙන්නෙමි.”