ගීතාවලිය 37:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න.+මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය.+ ගීතාවලිය 141:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+ හිතෝපදේශ 29:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නාගේ අතින් බොහෝ වැරදි සිදු වෙයි.+ ගලාති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 රූප වන්දනාව, භූතවාදය,+ සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්,
5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+
22 කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නාගේ අතින් බොහෝ වැරදි සිදු වෙයි.+