2 රාජාවලිය 18:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එවිට හිල්කියාගේ පුත් එලියාකීම්ද+ ෂෙබ්නාහ්ද+ යෝවාද+ රබ්ෂාකේට+ මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් වන අපට සිරියානු භාෂාව තේරෙනවා. ඒ නිසා අපට සිරියානු භාෂාවෙන් කතා කරන්න.+ යුදෙව් භාෂාවෙන්+ කතා කළොත් පවුර උඩ සිටින අයටත් ඔබ කියන දේ තේරෙයි.” දානියෙල් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට කල්දිවරු ඇරමයික භාෂාවෙන්+ කතා කරමින් රජුට මෙසේ කීවෝය.* “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා!+ ඔබ දුටු සිහිනය අපිට කියන්න. එවිට ඔබේ සේවකයන් වන අපි එහි අර්ථය පැහැදිලි කර දෙන්නම්.”+
26 එවිට හිල්කියාගේ පුත් එලියාකීම්ද+ ෂෙබ්නාහ්ද+ යෝවාද+ රබ්ෂාකේට+ මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් වන අපට සිරියානු භාෂාව තේරෙනවා. ඒ නිසා අපට සිරියානු භාෂාවෙන් කතා කරන්න.+ යුදෙව් භාෂාවෙන්+ කතා කළොත් පවුර උඩ සිටින අයටත් ඔබ කියන දේ තේරෙයි.”
4 එවිට කල්දිවරු ඇරමයික භාෂාවෙන්+ කතා කරමින් රජුට මෙසේ කීවෝය.* “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා!+ ඔබ දුටු සිහිනය අපිට කියන්න. එවිට ඔබේ සේවකයන් වන අපි එහි අර්ථය පැහැදිලි කර දෙන්නම්.”+