එස්රා 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එමෙන්ම අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේදී බිෂ්ලාම්ද මිත්රෙදාත්ද ටාබෙයෙල්ද ඔවුන්ගේ සගයෝද එකතු වී අර්තක්ෂස්තා රජුට ලිපියක් ලිව්වෝය. එම ලිපිය ඇරමයික භාෂාවට+ පරිවර්තනය කළ පසු ඔවුහු ඇරමයික අක්ෂරවලින් එය රජුට ලියා යැව්වෝය. යෙසායා 36:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට එලියාකීම්ද+ ෂෙබ්නාද+ යෝවාද+ රබ්ෂාකේට+ මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් වන අපට සිරියානු භාෂාව+ තේරෙනවා. ඒ නිසා අපට සිරියානු භාෂාවෙන් කතා කරන්න. යුදෙව් භාෂාවෙන්+ කතා කළොත් පවුර උඩ සිටින අයටත් ඔබ කියන දේ තේරෙයි.”+
7 එමෙන්ම අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේදී බිෂ්ලාම්ද මිත්රෙදාත්ද ටාබෙයෙල්ද ඔවුන්ගේ සගයෝද එකතු වී අර්තක්ෂස්තා රජුට ලිපියක් ලිව්වෝය. එම ලිපිය ඇරමයික භාෂාවට+ පරිවර්තනය කළ පසු ඔවුහු ඇරමයික අක්ෂරවලින් එය රජුට ලියා යැව්වෝය.
11 එවිට එලියාකීම්ද+ ෂෙබ්නාද+ යෝවාද+ රබ්ෂාකේට+ මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් වන අපට සිරියානු භාෂාව+ තේරෙනවා. ඒ නිසා අපට සිරියානු භාෂාවෙන් කතා කරන්න. යුදෙව් භාෂාවෙන්+ කතා කළොත් පවුර උඩ සිටින අයටත් ඔබ කියන දේ තේරෙයි.”+