එස්රා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි. එස්රා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපි එහි සිටි වැඩිමහල්ලන්ගෙන් මෙසේ ඇසුවෙමු. ‘මේ ගෘහය හා එහි බිත්ති නැවත ගොඩනඟන්න ඔබට අවසර දුන්නේ කවුද?’+
3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි.
9 අපි එහි සිටි වැඩිමහල්ලන්ගෙන් මෙසේ ඇසුවෙමු. ‘මේ ගෘහය හා එහි බිත්ති නැවත ගොඩනඟන්න ඔබට අවසර දුන්නේ කවුද?’+