එස්රා 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මේ ගැන ආරංචි වූ විට, මහ ගඟෙන් එගොඩ+ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයිද+ ෂේතාර්-බෝසෙනයිද ඔවුන්ගේ සගයෝද යුදෙව්වරුන් වෙතට පැමිණ, “මේ ගෘහය හා එහි බිත්ති නැවත ගොඩනඟන්න ඔබට අවසර දුන්නේ කවුද”+ කියා ඇසුවෝය.
3 මේ ගැන ආරංචි වූ විට, මහ ගඟෙන් එගොඩ+ සිටි ආණ්ඩුකාරයා වූ තත්තෙනයිද+ ෂේතාර්-බෝසෙනයිද ඔවුන්ගේ සගයෝද යුදෙව්වරුන් වෙතට පැමිණ, “මේ ගෘහය හා එහි බිත්ති නැවත ගොඩනඟන්න ඔබට අවසර දුන්නේ කවුද”+ කියා ඇසුවෝය.