එස්රා 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එමෙන්ම අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේදී බිෂ්ලාම්ද මිත්රෙදාත්ද ටාබෙයෙල්ද ඔවුන්ගේ සගයෝද එකතු වී අර්තක්ෂස්තා රජුට ලිපියක් ලිව්වෝය. එම ලිපිය ඇරමයික භාෂාවට+ පරිවර්තනය කළ පසු ඔවුහු ඇරමයික අක්ෂරවලින් එය රජුට ලියා යැව්වෝය.
7 එමෙන්ම අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේදී බිෂ්ලාම්ද මිත්රෙදාත්ද ටාබෙයෙල්ද ඔවුන්ගේ සගයෝද එකතු වී අර්තක්ෂස්තා රජුට ලිපියක් ලිව්වෝය. එම ලිපිය ඇරමයික භාෂාවට+ පරිවර්තනය කළ පසු ඔවුහු ඇරමයික අක්ෂරවලින් එය රජුට ලියා යැව්වෝය.