එස්රා 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙත් යුදෙව්වරුන් අතරේ සිටි වැඩිමහල්ලන්ට දෙවිගේ උපකාරය තිබුණු නිසා+ ගොඩනැඟීමේ කාර්යය නතර කිරීමට ඔවුන්ට නොහැකි විය. එහෙයින් ඔවුහු මේ සම්බන්ධයෙන් ලිපියකින් දාරියුස් රජුට දන්වා ඊට පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටියෝය. ගීතාවලිය 68:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙරුසලමේ ඇති ඔබේ මාලිගාව ගැන අසා+රජවරු ඔබට තෑගි ගෙනෙන්නෝය.+ හග්ගයි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “‘මම සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි.+ ඒ කාලයේදී මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.
5 එහෙත් යුදෙව්වරුන් අතරේ සිටි වැඩිමහල්ලන්ට දෙවිගේ උපකාරය තිබුණු නිසා+ ගොඩනැඟීමේ කාර්යය නතර කිරීමට ඔවුන්ට නොහැකි විය. එහෙයින් ඔවුහු මේ සම්බන්ධයෙන් ලිපියකින් දාරියුස් රජුට දන්වා ඊට පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටියෝය.
7 “‘මම සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි.+ ඒ කාලයේදී මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.