1 රාජාවලිය 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසු ඇය රජුට රන් තලෙන්ත එකසිය විස්සක්ද+ මැණික්ද බෝල්සම් තෙල්+ ඉතා විශාල ප්රමාණයක්ද දුන්නාය.+ එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්රමාණයට සමාන තෙල් ප්රමාණයක් ඉන්පසු කිසි දිනක ඔහුට ලැබුණේ නැත. 2 ලේකම් 32:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 බොහෝදෙනෙක් යෙහෝවා දෙවි වෙනුවෙන් බොහෝ දේවල් රැගෙන+ යෙරුසලමට පැමිණි අතර යූදාහි රජු වූ හෙසකියාටද බොහෝ වටිනා දේවල් තෑගි කළෝය.+ එතැන් පටන් හෙසකියා රජුගේ කීර්තිය+ ජාතීන් අතරේ පතළ විය. ගීතාවලිය 72:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+තෑගි ගෙනෙන්නෝය.+ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුටතෑගි බෝග දෙන්නෝය.+
10 ඉන්පසු ඇය රජුට රන් තලෙන්ත එකසිය විස්සක්ද+ මැණික්ද බෝල්සම් තෙල්+ ඉතා විශාල ප්රමාණයක්ද දුන්නාය.+ එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්රමාණයට සමාන තෙල් ප්රමාණයක් ඉන්පසු කිසි දිනක ඔහුට ලැබුණේ නැත.
23 බොහෝදෙනෙක් යෙහෝවා දෙවි වෙනුවෙන් බොහෝ දේවල් රැගෙන+ යෙරුසලමට පැමිණි අතර යූදාහි රජු වූ හෙසකියාටද බොහෝ වටිනා දේවල් තෑගි කළෝය.+ එතැන් පටන් හෙසකියා රජුගේ කීර්තිය+ ජාතීන් අතරේ පතළ විය.
10 තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+තෑගි ගෙනෙන්නෝය.+ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුටතෑගි බෝග දෙන්නෝය.+