9 මේ අනුව යූදා සහ බෙන්ජමින් යන ගෝත්රවලට අයත් සියලුදෙනා දවස් තුනක් ඇතුළත යෙරුසලමට එක් රොක් වූහ. ඔවුන් එසේ රැස් වුණේ නවවන මාසයේ+ විසිවනදාය. සැබෑ දෙවිගේ ගෘහය අවට එළිමහනේ හිඳගෙන සිටි ඔවුහු, ඇද හැළුණු වර්ෂාව+ නිසා සීතලෙන් ගැහිගැහී සිටියෝය. ඒ අවස්ථාවේ බැරෑරුම්කම නිසා ඔවුන්ට මහත් භයක්ද දැනිණ.