ලෙවී කතාව 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි. ලෙවී කතාව 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයා වරදක් කළොත් ඔහුගේ පාපයට ඔබද හවුල් නොවන පිණිස ඔහුට අවවාද කළ යුතුයි.+ 2 ලේකම් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ විනිශ්චයකරුවන්ට ඔහු මෙසේ උපදෙස් දුන්නේය. “ඔබ කරන මේ කාර්යය සැහැල්ලුවට ගන්න එපා.+ මන්ද ඔබ මේ දේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනුයි.+ ඒ නිසා ඔබ නඩු විභාග කරද්දී දෙවි ඔබ සමඟ සිටියි.+ 1 තිමෝති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+ තීතස් 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දේවල් ගැන දිගටම කතා කරන්න. එලෙසම ඔබට ලබා දී තිබෙන අධිකාරියට එකඟව උපදෙස්, මඟ පෙන්වීම් සහ අවවාද ලබා දෙන්න.+ ඔබව පහත් කර සැලකීමට+ කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න.
15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.
17 “‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයා වරදක් කළොත් ඔහුගේ පාපයට ඔබද හවුල් නොවන පිණිස ඔහුට අවවාද කළ යුතුයි.+
6 ඒ විනිශ්චයකරුවන්ට ඔහු මෙසේ උපදෙස් දුන්නේය. “ඔබ කරන මේ කාර්යය සැහැල්ලුවට ගන්න එපා.+ මන්ද ඔබ මේ දේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනුයි.+ ඒ නිසා ඔබ නඩු විභාග කරද්දී දෙවි ඔබ සමඟ සිටියි.+
20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+
15 ඒ දේවල් ගැන දිගටම කතා කරන්න. එලෙසම ඔබට ලබා දී තිබෙන අධිකාරියට එකඟව උපදෙස්, මඟ පෙන්වීම් සහ අවවාද ලබා දෙන්න.+ ඔබව පහත් කර සැලකීමට+ කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න.