එස්රා 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්, බැබිලෝනියේ+ වහල්භාවයට ගෙන ගිය අය+ අතරින් බොහෝදෙනෙක් යෙරුසලමෙහි සහ යූදාහි+ පිහිටි තම තමන්ගේ නුවරවලට ආපසු පැමිණියෝය.+
2 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්, බැබිලෝනියේ+ වහල්භාවයට ගෙන ගිය අය+ අතරින් බොහෝදෙනෙක් යෙරුසලමෙහි සහ යූදාහි+ පිහිටි තම තමන්ගේ නුවරවලට ආපසු පැමිණියෝය.+