2 රාජාවලිය 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+ ගීතාවලිය 106:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්වපූජා ලෙස ඔප්පු කරමින්+ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+
11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+
38 කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්වපූජා ලෙස ඔප්පු කරමින්+ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+