1 ලේකම් 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දොරටු පාලකයන්+ ලෙස කටයුතු කළේ ෂල්ලුම්,+ අක්කුබ්, ටල්මොන් සහ අහිමාන් යන අයයි. ඔවුන්ගේ සහෝදර වූ ෂල්ලුම් ඔවුන්ගේ ප්රධානියා විය. එස්රා 2:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 දොරටු පාලකයන්ගේ පුත්රයන් එනම්, ෂල්ලුම්,+ ආටෙර්,+ ටල්මොන්,+ අක්කුබ්,+ හටීටා+ සහ ෂෝබයි යන අයගේ පුත්රයන්ගේ මුළු ගණන එකසිය තිස්නවයකි. නෙහෙමියා 7:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 දොරටු පාලකයන්ගේ+ පුත්රයන් එනම්, ෂල්ලුම්,+ ආටෙර්, ටල්මොන්,+ අක්කුබ්,+ හටීටා සහ ෂෝබයි+ යන අයගේ පුත්රයන්ගේ ගණන එකසිය තිස්අටකි. නෙහෙමියා 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දොරටු පාලකයන්+ අතරින් පැමිණියේ අක්කුබ්, ටල්මොන්+ සහ දොරටුවල මුර සේවය සඳහා යෙදවූ ඔවුන්ගේ සහෝදරයන්ය.+ ඔවුන්ගේ ගණන එකසිය හැත්තෑදෙකකි.
17 දොරටු පාලකයන්+ ලෙස කටයුතු කළේ ෂල්ලුම්,+ අක්කුබ්, ටල්මොන් සහ අහිමාන් යන අයයි. ඔවුන්ගේ සහෝදර වූ ෂල්ලුම් ඔවුන්ගේ ප්රධානියා විය.
42 දොරටු පාලකයන්ගේ පුත්රයන් එනම්, ෂල්ලුම්,+ ආටෙර්,+ ටල්මොන්,+ අක්කුබ්,+ හටීටා+ සහ ෂෝබයි යන අයගේ පුත්රයන්ගේ මුළු ගණන එකසිය තිස්නවයකි.
45 දොරටු පාලකයන්ගේ+ පුත්රයන් එනම්, ෂල්ලුම්,+ ආටෙර්, ටල්මොන්,+ අක්කුබ්,+ හටීටා සහ ෂෝබයි+ යන අයගේ පුත්රයන්ගේ ගණන එකසිය තිස්අටකි.
19 දොරටු පාලකයන්+ අතරින් පැමිණියේ අක්කුබ්, ටල්මොන්+ සහ දොරටුවල මුර සේවය සඳහා යෙදවූ ඔවුන්ගේ සහෝදරයන්ය.+ ඔවුන්ගේ ගණන එකසිය හැත්තෑදෙකකි.