ගණන් කතාව 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “රිදී තළා හොරණෑ+ දෙකක් සාදන්න. සෙනඟ එකට එක් රැස් කිරීම සඳහාද+ කඳවුර වෙනත් තැනකට ගෙන යෑමට සූදානම් කිරීම සඳහාද එම හොරණෑ පිඹින්න.
2 “රිදී තළා හොරණෑ+ දෙකක් සාදන්න. සෙනඟ එකට එක් රැස් කිරීම සඳහාද+ කඳවුර වෙනත් තැනකට ගෙන යෑමට සූදානම් කිරීම සඳහාද එම හොරණෑ පිඹින්න.