යෝබ් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මව්කුස තුළදීම මා මිය නොගියේ මන්ද?+කුසින් නික්ම ආ විගසම මාගේ දිවි කෙළවර නොවූයේ මන්ද? යෙරෙමියා 20:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මා මව්කුසින් මෙලොවට බිහි වුණේ කුමකටද?+ මේ මහත් දුක් ගැහැටවලට මුහුණ දෙන්නද?+ ජීවිත කාලය පුරාම ලැජ්ජාව අද්දකින්නද?+
18 මා මව්කුසින් මෙලොවට බිහි වුණේ කුමකටද?+ මේ මහත් දුක් ගැහැටවලට මුහුණ දෙන්නද?+ ජීවිත කාලය පුරාම ලැජ්ජාව අද්දකින්නද?+