ගීතාවලිය 66:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ අපව උගුලකට හසු කළෙහිය.+බොහෝ කරදර අප පිට පැටෙව්වෙහිය. විලාප ගී 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේ ඇටකටු දවා දැමීමට ඔහු අහසින් ගින්නක් එව්වේය.+ සියල්ල ඊට හසු විය.ඔහු මාව හසු කරගැනීමට දැලක් එළුවේය.+ ඔහු මාව ආපසු හරවා යැව්වේය.මාව තනි වීමට ඔහු සැලැස්වූවේය. මම දවස පුරාම රෝගාතුරව සිටිමි.+
13 මාගේ ඇටකටු දවා දැමීමට ඔහු අහසින් ගින්නක් එව්වේය.+ සියල්ල ඊට හසු විය.ඔහු මාව හසු කරගැනීමට දැලක් එළුවේය.+ ඔහු මාව ආපසු හරවා යැව්වේය.මාව තනි වීමට ඔහු සැලැස්වූවේය. මම දවස පුරාම රෝගාතුරව සිටිමි.+